අලීයා භාත් වැලන්ටයින් සමරයි



බොලිවුඞ් සුරූපිනී අලීයා භාත් මෙවර වැලන්ටයින් හෙවත් ආදරවන්තයින්ගේ දිනය සැමැරීමට, පෙම්වතා ලෙස තෝරා ගෙන ඇත්තේ කඩවසම් නළු වරුන් දවාන්ය.

ඒ, මොවුන් දෙදෙනා එක්ව රංගනයේ යෙදෙන ‘බද්රිනාත් කි දුල්හානියා’ චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කිරීමත් සමඟ එහි ප්‍රචාරක වැඩසටහන්වලට එක් වෙමිනි.

‘බද්රිනාත් කි දුල්හානියා’ යනු අලීයා සහ වරුන් දවාන් පෙම්වතුන් ලෙස රංගනයෙන් එක් වන තෙවැනි බොලිවුඞ් සිනමා නිර්මාණයයි.

 

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS