“එතෙර අපි” වෙසක් දන්සැල



“එතෙර අපි” සංවිධානයේ අබුඩාබි ශාඛාව සංවිධානය කරනු ලබන වෙසක් දන්සැල මැයි මස 19 වැනි සිකුරාදා අබුඩාබියේ ඔබ වෙනුවෙන් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

මැයි 19 වෙනි දින සවස 5.00 සිට ඇරඹෙන මෙම වෙසක් දන්සැල අබුඩාබි සිටි ගෝල්ෆ් සමාජයේ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

එදිනට ෆලූඩා එකක, යෝගට් එකක රස විඳ යන්න පැමිණෙන ලෙසට “එතෙර අපි” – අබුඩාබි ශාඛාවෙන් ලාංකිකයින් සියලු දෙනාට විවෘත ආරාධනාවක් කර සිටී.


RECOMMEND POSTS