ෆෙඩරේසන් චතුරශ්‍රයේදී මියගිය අය සිහි කරමින්



කතෝලික දේවස්ථාන ඇතුළු සංචාරක හෝටල්වලට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූවන් සිහිකර මෙල්බන් නුවර ෆෙඩරේසන් චතුරශ්‍රයේදී පුෂ්පෝපහාර උළෙලක් සහ අනුස්මරණ දේශනා කිහිපයක් පැවැත්වීය.

උත්සවය අතරතුර එල්ටීටීඊ සංවිධානයේ කොඩිය රැගත් කිහිපදෙනෙකු පැමිණ විරෝධතායක යෙදීම කනගාටුදායක කරුණක් විය.  

Piyadasa Edirisuriya


RECOMMEND POSTS