සයිප්‍රස් විදේශ ඇමැති සොව පළ කරයි



පාස්කු ඉරිදා දිනයේ සිදුවුණු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොව පළ කරමින්, සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයට පැමිණි සයිප්‍රස් විදේශ ඇමැති නිකොස් ක්‍රිනෝ දුලිදිස් ශ්‍රී ලංකා රජයට සොව පළ කළේය.

සයිප්‍රස් විදේශ කටයුතු ඇමැතිවරයා කොන්සල් කාර්යාලයේ ඇති පොතෙහි සොව පළ කරමින් විශේෂ සටහනක් ද සටහන් කිරීමට අමතක නොකළේය.


RECOMMEND POSTS