මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් 161 වැනි ශාඛාව බහරේනයේදී



 

මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් සමාගමේ 161 වැන ජාත්‍යන්තර ශාඛාව පසුගියදා සුපිරි හොලිවුඞ් නළු අනිල් කපූර් අතින් විවෘත වූ අයුරු. මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් සමාගමේ ජාත්‍යන්තර මෙහෙයුම් කළමනාකාර අධ්‍යක්ෂ ෂාම්ලාල් අහ්මඞ්, සමූහ විධායක අධ්‍යක්ෂ අබ්දුල් සලාම්, ආරාධිත අමුත්තන් සහ මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්විය. මෙම ශාඛාව බහරේනයේ හිද් හි ලුලු හයිපර්මාර්කට් සංකීර්ණය තුළ පිහිටා ඇත.


RECOMMEND POSTS