එතෙර අපි කටාර් සමුළුව



‘එතෙර අපි’ සංවිධානයේ කටාර්හි මහ සමුළුව ඩෝහා  නුවර දී පසුගියදා පැවැත්විණි.

විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නැගුණු මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැමිණ සිටි පිරිස ඇමතුවේය.

 


RECOMMEND POSTS