අබ්දුල් අසීස් හරීස් ලක් මවට අභිමානය ගෙන දෙයි



image.png

 
World Cube Association (WCA) මගින් ලොව පුරා පවත්වනු ලබන " Cube Solving " තරඟය මෑතදී කුවේටයේ පැවැත්වින. රටවල් 26 කින් තරඟ කරුවන් 60 ක් සහභාගී විය.
 
image.png
 
කුවේට්හි ඉගෙණුම ලබන ශ්‍රී ලාංකික සිසුවෙකු වන අබ්දුල් අසීස් හරීස්  එම තරඟයේ  'Skewb'  කාණ්ඩය  තත්පර 6.77 කින්  නිම කර  ජාතික මට්ටමේ වාර්තාවක් ශ්‍රී ලාංකාවට  ගෙනත් දෙමින් අපේ මාතෘභූමියට අභිමානය ගෙන දී ඇත. 
 
image.png
 
කුවේට්හි   ශ්‍රී ලංකා  තානාපති ගරු කාන්ටීපන් බාලසුබ්‍රමනියම් මහතා පසුගිය දා (17.02.2019)  අබ්දුල් අසීස් හරීස් ව කුවේට්හි   ශ්‍රී ලංකා  තානාපති කාර්‍යාලයේ දී ගෞරව දක්වා උනන්දු කරවීය. 
 
image.png
 
ජාත්‍යන්තර මට්ටමේ වාර්තා තැබීමට අබ්දුල් අසීස් හරීස් ට අපි සුභ පතන්නෙමු .

RECOMMEND POSTS