‘නිසල ගං තීරේ’ මෙල්බර්න් නුවර



ඕස්ට්‍රේලියාවේ පදිංචි නිහාල් සිරිවර්ධන මහතා වර්තමානයේ නව පරපුරේ ජනප්‍රිය ගායකයෙකු ලෙසින් ජනප්‍රියයි.

ඔහුගේ මූලිකත්වයෙන් හා රණවිරු රියල් ස්ටාර් අයෝමී පෙරේරා ඇතුළු තවත් ආරාධිත ගායන ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන නවතම සංගීත ප්‍රසංගය ‘නිසල ගං තීරේ’ ප්‍රසංගය අනිද්දා (7) ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි හංගේරියානු ප්‍රජා මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

නිසල ගංතීරේ ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය ප්‍රියන්ත නාවලගේ විසින්ද , එහි ඉදිරිපත් කිරීම ජනප්‍රිය නිවේදක හිෂාන් සුමීර විසින් සිදු කරනු ලැබීම විශේෂත්වයකි.


RECOMMEND POSTS