බෲස් ලී අනුස්මරණ සම්මන්ත්‍රණයක්



බෲස් ලී අනුස්මරණ සම්මන්ත්‍රණයක් පසුගිය දා ඇමරිකාවේ කැලිෆෝනියාවේ පැවැත් වූ අතර ගලහිටියාව පුරාණ විහාරස්ථනයේ වැඩවාසය කරන භන්තේ වියට්නාමයේ ධම්මානන්ද හිමි ඊට සහභාගි විය.

ළමා නළුවකු ලෙස හොංකොං සිනමාවත් පසුව හොලිවුඞ් සිනමාවත් ජය ගැනීමට සමත් වුණු බෲස් ලී උපන්නේ 1940 නොවැම්බර් 40 වැනිදාය.

ලීගේ උපන් නම ලී ජොන් ෆෑන් ය. බෲස් ලී චීන ඇමෙරිකන් නළුවකු පමණක් නොව, අධ්‍යක්ෂවරයෙකු, ආත්මාරක්ෂක සටන් ශූරයකු, පුහුණු ගුරුවරයකු සහ දර්ශනවාදියකු ද විය. බෲස් ලී 1973 ජූලි 20 වැනිදා හදිසියේ මියගියේය.


RECOMMEND POSTS