පිරිත් සජ්ඣායනය සහ දානමය පින්කම



 

සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ටත්, ගංවතුරෙන්  පීඩාවූ  වූ ලක්වැසියන්ටත්, මව් රටටත් සෙත් පතා වාර්ශිකව සිදුකරනු ලබන සර්ව රාත‍්‍රික පිරිත් සජ්ඣායනා වැඩසටහන හා හීල් දානමය පුන්‍ය කර්මය මෙවරත් වර්ෂ 2020 ක් වූ ජනවාරි මස 03 වන සිකුරාදා දින රාත්‍රි 8 සිට පසුදා පහන් වන තුරුත් 04 වන දින උදෑසන හීල් දානමය පුන්‍යකර්මයත් තානාපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත් වීමට නියමිතය.

සංවිධානය:  රියාද් බෞද්ධ එකමුතුව සමගින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය.

මෙහි දැක්වෙන්නේ පසුගිය වසරේ පැවැත්වූ පින්කමේ ඡායාරූපය.


RECOMMEND POSTS