සෞදියේ තෙල් මිල අඩුවෙයි



සෞදි අරාබියේ තෙල් මිල ඔක්තෝබර් 20 දින සිට අඩු වී ඇති බව වාර්තා වේ.

තෙල් මිල ගණන් අඩුකිරීම 2019 දෙසැම්බර් මාසය අවසන් වන තෙක් ක්‍රියාත්මක කරන බව ඇරම්කෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 

M91 වර්ගයේ පෙට්‍රල් ලීටර් එකක මිල සෞදි රියාල් 1.53 සිට 1.50 දක්වාත්,M95 වර්ගයේ පෙට්‍රල් ලීටර් එකක මිල සෞදි රියාල් 2.18 සිට 2.05 දක්වා අඩු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS