සුළිසුළංවලින් බාධා



මැදපෙරදිග කලාපයේ පවතින සුළිසුළං තත්ත්වය හේතුවෙන් ගුවන්ගමන් ප්‍රමාද විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් ඕමාන් ජාතික ගුවන් සේවය ප්‍රකාශ කළේය.

ගුවන් ගමන් අවලංගු කිරීමට ඉඩකඩක් පවතින නිසා ගුවන්තොටුපොලට පැමිණිම පෙර ගුවන් සමාගමේ දුරකථන අංක අමතා තොරතුරු දැනගන්නා ලෙස ගුවන් සමාගම ඉල්ලීමක් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS