සංශෝධිත වැට් එයි



පාරිභෝජන භාණ්ඩ සහ සේවා සඳහා පනවනු ලබන සංශෝධනය කරන ලද එකතු කල අගය මත බදු (VAT) පැනවීම නිල වශයෙන් සති දෙකකින් ක්‍රියාත්මක කරන බව Al Mowaten පුවත්පත වාර්තා කළේය.  

අදාල වැඩි කිරීමරජයේ නිල ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කිරීම මැයි 26 වන දින සිදු කල අතර ඉන් සති දෙකකට පසු අදාල  බදු සංශෝධනය ක්‍රියාත්මක කරන බව සෞදි අමාත්‍ය මණ්ඩලය නිවේදනය කළේය. 

බදු සංශෝධනය ක්‍රියාත්මක කරන දින සිට දින 30ක සහන කාලයක් මහජනතාවට ලබාදී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS