වැට් නොගෙව්වොත් දැඩි දඩුවම්



බහරේන් රජය පනවා ඇති වැට් බදු නොගෙවන පුද්ගලයන්ට එරෙහිව දැඩි දඩුවම් ලබාදීමට පියවර ගෙන ඇතිබව වාර්තා වේ.

2019 ජනවාරි 01 දින සිට 5% එකතු කළ අගය මත බදු (වැට්) අයකරන බවට මාස කීපයකට පෙර රජය නිවේදනය කළේය.

විදුලි සංදේශ සේවා,ඇඳුම් සහ ඇඟලුම්,හෝටල් සහ අවන්හල්, වාහනසහ අනෙකුත් සිල්ලර බඩුවලට බදු අය කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS