බිලියන 133.8ක පාඩුයි



අබුඩාබි වරාය 2016 වර්ෂය සමඟ සංසන්දනය කිරීමේදි  2017 මුල් මාස 10 තුල තෙල් නොවන විදේශ වෙළඳාමෙන් එමිරේට්ස් ඩිරාම් බිලියන 133.8ක (ඇ:ඩො බිලියන 36.42) පාඩුවක් ලබා ඇති බව අබුඩාබි වරාය අධිකාරිය ප්‍රකාශ කළේය.

අපනයනආදායමඑමිරේට්ස් ඩිරාම් බිලියන 24.3 සිට 18.8දක්වා ආදායම අඩු වී ඇති අතරප්‍රති-අපනයනයෙන් 7%කින්ද ආනයනයෙන් 0.6%කින් පාඩු ලබා ඇත.

2016 ඔක්තෝබර් මාසය සමඟ 2017 ඔක්තෝබර් මාසය සංසන්දනය කිරීමේදි සමස්ථ ආදායම 3%කින් අඩු වී ඇති අතර ප්‍රති-අපනයනයෙන්23.8%කින් දආනයනයෙන් 7.8%කින් පාඩු ලබා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS