නව වෙළෙඳ හවුලක්



ට්‍රාන්ස් පැසිෆික් සහයෝගීතා වෙළෙඳ හවුලට ලොව රටවල් 11 ක් අත්ස් තැබුවේ. එම රටවල් 11 අතරට ඇමෙරිකාව අයත් නොවෙයි.

පැසිෆික් සාගර කලාපීය රටවල් 11 නියෝජනය කරමින්, එම රටවල වෙළෙඳ කටයුතු පිළිබඳ ඇමැතිවරු සමුළුවට සහභාගී වුණු අතර, නව වෙළෙඳ හවුල වෙනුවෙන් ඔවුන් අත්සන් තැබූ බව ද වාර්තා වේ.

සමුළුව පැවැත් වූයේ ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ සැන්ටියේගෝ නුවරදීය. මෙම සමුළුවෙන් වැඩි ආර්ථික වාසි හිමිවන්නේ ආසියානු රටවලට යැයි ද පැවැසෙයි.

මෙම සමුළුව ට්‍රම්ප්ට එල්ල කළ අතුල් පහරක් යැයි ද පැවැසෙයි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS