තෝරාගත් භාණ්ඩවලට බදු



සෞදි අරාබිය තෝරාගත් භාණ්ඩ කීපයකට බදු අයකිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

පැණි බීමවලට 50%  සහ ඉලෙක්ට්‍රෝනික් දුම්වැටි සහ අදාල උපකරණවලට 100% බදු මුදලක් අය කරන බව සෞදි බදු අධිකාරිය නිවේදනය කර ඇත. 

භාණ්ඩ තුනකට (දුම්කොළ සහ අශ්‍රිත නිෂ්පාදන, ශක්තිජනක සහ සිසිල් බීම) බදු පැනවීමට සෞදි බදු අධිකාරීය පියවර ගෙන ඇති අතර පනවා ඇති බදු පිළිබඳ සියලුම විස්තර සෞදි නිල ගැසට් පත්‍රයේ පළ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS