තෙල් මිල පහළට



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ තෙල් මිල ජුනි මාසයට සාපේක්ෂව ජුලි මාසයේ අඩු වී ඇති බව වාර්තා වේ.

සුපර් 98 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල ඩිරාම් 2.63 සිට 2.56 දක්වාත් විශේෂ 95 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල ඩිරාම් 2.51 සිට 2.45 දක්වා අඩු වී ඇත.

ඩීසල් ලීටරයක මිල මිල ඩිරාම් 2.51 සිට 2.45 දක්වාඅඩු වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS