තෙල් මිල තවදුරටත් පහළට !



තෙල් අපනයනය කරන රටවල - ඔපෙක් සංවිධානය නිෂ්පාදනය කපා හැරීමට  පියවර ගනු ලැබුවද ලෝක වෙළඳපොලේ තෙල් මිල තවදුරටත් පහත වැටී තිබේ.

නිෂ්පාදන කප්පාදුව ලබන වසරේ මාර්තු දක්වා දීර්ඝ කිරීමට ඔපෙක් සංවිධානය තීරණය කළ බව සෞදි බලශක්ති අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළා.

එහෙත් ඉන් අනතුරුව තෙල් මිල සියයට 5 කින් පමණ පහත වැටුණු බවයි විශ්ලේෂකයන් පෙන්වා දී සිටී.

කෙසේ නමුත් සති අන්තය වනවිට තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 49 ත්, 52 ත් අතර ප්‍රමාණයකට ප්‍රකෘතිමත් විණි.

 


( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS