තෙල් බලවතුන් දසදෙනා අතරට



බහරේන් රාජ්‍යය තුල විශාල තෙල් නිධියක් සොයාගැනීමෙන් අනතුරුව ලෝකයේ තෙල් නිෂ්පාදනය කරන බලවත් රටවල් අතරින් දහවැනි ස්ථානයට පත් වීමට බහරේන් රාජ්‍යයට හැකියාව ඇති බව වාර්තා වේ.

තෙල් බැරල් බිලියන අසූවකට ආසන්න සංඛ්‍යාවක් හමු වු තෙල් නිධියේ ඇති බවට දැනට ගණන් බලා ඇති අතර එම සංඛ්‍යාව තවත් ඉහළ යාහැකි බව වාර්තා වේ.

තෙල් නිධිය ආශ්‍රීත ප්‍රදේශයේ ඝන අඩි ට්‍රිලිනය 10-20 අතර වායු ඉන්ධන නිධියක්ද හමු වී ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS