තහනම ඉවත් කරයි



කුවේට් රාජ්‍යය කෙන්නියාවෙන් මස් ආනයනයට පනවා තිබු තහනම ඉවත් කළ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 

කෙන්නියාවෙන් ආනයනය කරන මස්වල ප්‍රමිතිය ඇති බවට තහවුරු වීමෙන් පසු තහනම ඉවත් කිරීමට කුවේට් සෞඛ්‍ය අධිකාරිය කටයුතු කර ඇත. කුවේට් රජයේ තීරණයට කෙන්නියානු රජය නිවේදනයක් නිකුත් කරමින් ස්තූතිය ප්‍රකාශ කර ඇත.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS