තහනම ඉවතට



ඊජිප්තුවෙන් ආනයනය කරනු ලබන ස්ටෝබෙරි සහ ගම්මිරිස්වලට පනවා තිබු තහනම ඉවත් කිරීමට සෞදි පාරිසරික, ජලජ හා කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කර ඇති බව වාර්තා වේ.

අධික ලෙස කෘමිනාශක අඩංගුවීම හේතුවෙන්ඊජිප්තුවෙන් ස්ටෝබෙරි සහ ගම්මිරිස් ආනයනය කිරීම තහනම් කිරීමට පියවර ගත්තේය.

පරියේෂණාගාර තුල සිදු කරණ ලද පරීක්ෂණවලින්කෘමිනාශක අඩංගු නොවන බවට තහවුරු වීමෙන් අනතුරුව තහනම ඉවත් කිරීමට කටයුතු කළ බව සත්ව සම්පත් සඳහා වු පාරිසරික, ජලජ හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ උප-ලේකම්, ආචාර්ය හමාඩ් බින් අබ්දුල්ලාසිස් අල්-බච්චන් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS