ජසීරා ගුවන් සේවයේ පාඩුව මිලියන 2.9 යි



කුවේට් රාජ්‍ය පදනම් කරගත් ජසීරා ගුවන් සේවය 2017පළමු කාර්තුව තුල කුවේට් ඩිනාර් 900,000ක (ඇ:ඩො මිලියන 2.9) ශුද්ධ අලාභයක් ලබා ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

මෙම කාර්තුව තුල ගුවන් සේවා මෙහෙයුම් ආදායම කුවේට් ඩිනාර් 10.1 මිලියන (ඇ:ඩො මිලියන 33.1) වූ අතර,
2016 වර්ෂයේ පළමු කාර්තුව හා සසදන විට එය 15.3% පහළ යෑමක් වන අතර එහි මෙහෙයුම් පාඩුව කුවේට් ඩිනාර් මිලියන1.0 (ඇ:ඩො මිලියන 3.2) කි.

ගුවන් මගින් භාණ්ඩ ප්‍රවානය 9%නික්ද අඩුවී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS