ගල්ෆ් කොටස් වෙළෙඳපොළ බිඳ වැටීමක්



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගල්ෆ් කලාපීය රටවල කොටස් වෙළෙඳපොළට ද බලපෑම් එල්ල වී ඇත.

‘ගල්ෆ් සහයෝගීතා කවුන්සිලය’ පෙන්වා දී ඇත්තේ වයිරසයෙන් ගල්ෆ් කලාපීය තෙල් නිෂ්පාදන රටවල ආර්ථිකයට දරුණු හානි සිදුවනු ඇති බවය.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS