කළුබෝවිලට සුවආහාර මධ්‍යස්ථානයක්



සීමාසහිත හරිත සමූපාකාර සමිතියේ හරිත මිතුරු වැඩසටහන විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍යයට හිතකර ආහාර ප්‍රවර්ධන ජාතික වැඩසටහන යටතේ ආරම්භ කරනු ලබන දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සුව ආහාර අලෙවි මධ්‍යස්ථනය බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක මහතා  විසින් විවෘත කරන ලදී.

සෞඛ්‍ය නිලධාරින්, සමූපාකාරිකයින්, කාබනික කෘෂි විශේෂඥයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ. 

ඡායාරූප- රුසිරු තරංග


RECOMMEND POSTS