ඖෂධයක් වෙළඳපොලෙන් ඉවතට



දියවැඩියා රෝගීන්ගේ අධික සීනි ප්‍රමාණය පාලනය කිරීම සඳහා භාවිතා කරන ඖෂධයක් වන “Dialon’’ එමිරේට්ස් වෙළඳපොලෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.

අදාල ඖෂධය (Dialon 500 mg )රෝගීන්ට ලබා නොදෙන ලෙස රජයේ සහ පෞද්ගලික අංශයේ රෝහල්වලටත් වෛද්‍යවරුන්ටත් නිවේදනයක් මඟින් දැණුම්දීමට අමාත්‍යාංශය කටයුතු කර ඇත.

ඖෂධයෙන් නිසි ප්‍රතිඵල නොලැබීම හේතුවෙන් වෙළඳපොලෙන් ඉවත් කිරීමට එමිරේට්ස් සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS