ඕමානයේ ඉන්ධන මිල පහතට



ඕමාන ජාතික සහන මණ්ඩලය 2019 ජනවාරි මාසයට අදාල ඉන්ධන මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇත.

එම්91 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිලබයිසා 211සිට 198 දක්වාත් එම්95වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල බයිසා 223 සිට 209 දක්වා අඩු කර ඇත.

ජාතික සහන මණ්ඩලයඩීසල් ලීටරයක මිල බයිසා 251සිට 238 දක්වා අඩු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS