ඕමානය ඉන්ධන මිළ ගණන් වැඩි වෙයි



මැයි මාසයට අදාල වන සංශෝධිත මිළ ගණන් ඕමාන් තෙල් අමාත්‍යාංශය පසුගිය අප්‍රේල්30 ප්‍රකාශයට පත් කළේය.

නව සංශෝධිත මිළ ගණන් අනුව M91වර්ගයේ පෙට්රල් ලීටරයක මිල baisas186ක්ද, M95වර්ගයේ පෙට්රල් ලීටරයක මිල baisas199කින් ඉහළ දමා ඇත.

අප්‍රේල් මාසය හා සසදන විට අදාළ මිල ගණන් පැවතියේ M91වර්ගයේ පෙට්රල් ලීටරයක මිල baisas180ක්ද, M95වර්ගයේ පෙට්රල් ලීටරයක මිල baisas192ක් ලෙසය.

ඩීසල් ලීටරයක මිල baisas 200සිට baisas 204දක්වා වැඩි කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන්. ඔස්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS