ඉන්ධන මිල ගණනන් ඉහළට



ඕමානයේ ඉන්ධන මිල ගණන් මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේ ඉහළ ගොස් ඇතිඅතර ජුනි මාසයට අදාල මිල ගණන් ඕමාන් තෙල් සහ ගෑස් අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇත. 

එම්91 වර්ගයේ පෙට්රල් ලීටර්යක මිල බයිසා 212 සිට 215 දක්වාත් එම් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල බයිසා 222 සිට 226 දක්වාත් ඉහළ ගොස් ඇත.

ඩීසල් ලීටරයක මිල බයිසා 245 සිට 249 දක්වා ඉහළ ගොස් ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS