ඉන්දියාවට වැඩි වැඩියෙන් ඉරානයෙන් තෙල්



ඉන්දියාවට බොරු තෙල් සැපැයුම වැඩි කර ඇතැයි ඉරානය කියයි.

පසුගිය මාසයේ සිට ඉන්දියාවට සැපැයෙන තෙල් ප්‍රමාණය සියයට 16 කින් වැඩි කළේ ඉරානය කියා සිටී.

ඉරානයෙන් තෙල් මිලදී ගන්නා ප්‍රමුඛ පෙළේ ආසියානු රට වන්නේ ඉන්දියාවය. 2015 සහ 2016 වසරවලදී මෙන් නොව, මෙම 2017 වසරේදී ඉන්දියාව සමඟ තෙල් ගනුදෙනු වැඩි කිරීමට පියවර ගත් බව ද ඉරානය වැඩි දුරටත් කියා සිටී.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS