ආරක්ෂිතම ගුවන්සේවා පහ අතරට



ලෝකයේ වඩාත් ආරක්ෂිතම ගුවන්සේවා පහ අතරට පැමිණීමට ඕමාන් ජාතිකු ගුවන් සේවය සමත් වී ඇති බව වාර්තා වේ.

ගුවන් සේවා වර්ගීකරණය වෙබ් අඩවිවල පළ කර ඇති තොරතුරුවල සඳහන් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවි සඳහන් කර ඇත‍.

ඕමාන් ජාතික ගුවන් සේවය ගල්ෆ් කලාපයෙන් ප්‍රථම ස්ථානයටත් ලෝකයෙන් තුන්වන ස්ථානයත් හිමිකරගැනීමට සමත් වී ඇත.

අදාල වර්ගීකරණය සඳහා නිර්ණායකයන් කීපයක් යොදාගෙන ඇති බව වෙඩ් අඩවියේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS