වෙළෙඳ ගනුදෙනු දිගටම



ඇමෙරිකාව ඉරානයට ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පනවා තිබුණ ද ඒවා මඟ හැර ඉරානය සමඟ දිගටම ගනුදෙනු සිදු කරනවා යැයි චීනය පවසා ඇත.

සේද මාවත පැවැති අතීතයේ සිට ඉරාකය සහ චීනය අතර ආර්ථික සබඳතා පවතින බවත්, එය කිසිම අවස්ථාවක වෙනස් නොවනු ඇති බවත් චීනය පවසා ඇත.

මේ අතර, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව පනවනු ලැබූ සම්බාධක සම්බන්ධයෙන් ද චීනය සිය අප්‍රසාදය පළ කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS