ආර්ථිකයට බලපෑමක් නෑ



ඇමෙරිකාව පනවා ඇති සම්බාධකවලින් ඉරාන ආර්ථිකයට කිසිදු බලපෑමක් එල්ල වී නැති බව ඉරාන ජනාධිපති හසන් රොව්හානි කියයි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන විරෝධය දක්වමින්, පැනැවූයේ 2015 වසරට පෙර ඉරානයට පනවා තිබුණු ආර්ථික සහ වෙළෙඳ සම්බාධකය.

ඉරාන ජනාධිපති රොව්හානි පෙන්වා දී ඇත්තේ, අතීතයේ ද ඇමෙරිකන් සම්බාධක හමුවේ ඉරානය ආර්ථිකය ශක්තිමත්ව පවත්වා ගැනීමට හැකි වුණු බවත්, එය දිගටම පවත්වාගෙන යෑමට ඉරානයට හැකි වී ඇති බවත්ය.

(රොයිටර්)


RECOMMEND POSTS