තෙල් මිල අඩුවෙයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ තෙල් මිල ගණන් අඩු කිරීමට එරට ඉන්ධන මිල කමිටුව පියවර ගෙන ඇති බව වාර්තා වේ.

2019 ජනවාරි මාසයට අදාල මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇති අතර සුපර්98 වර්ගයේ පෙට්‍රල් ලීටරයකමිල ඩිරාම් 2.25 සිට 2.00 දක්වාත්, සුපර්95 වර්ගයේ පෙට්‍රල් ලීටරයකමිල ඩිරාම් 2.15 සිට 1.89 දක්වාත්, ඊ-ප්ලස්91 වර්ගයේ පෙට්‍රල් ලීටරයකමිල ඩිරාම් 2.05 සිට 1.81 දක්වාත් අඩු කර ඇත.

ඩීසල්ලීටරයක මිල ඩිරාම් 2.61 සිට 2.30 දක්වා අඩු කිරීමට ඉන්ධන මිල කමිටුව තීරණය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS