තෙල් මිලත් ආයෙත් නැගලා



ඉරාකයේ ඇමෙරිකන් හමුදා කඳවුරුවලට අද (8) ඉරානයෙන් මිසයිල ප්‍රහාර එල්ල වීමත් සමඟ ලෝක බොර තෙල් මිල සැණින් ඉහළ ගිය බව ද වාර්තා වේ.

ඇමෙරිකාව සහ ඉරානය අතර යුදමය තත්ත්වයක් නිර්මාණය වුවහොත්, එය ලෝක තෙල් සැපැයුම අඩපණ කරනු ඇත. ඊට හේතුව තෙල් නැව් තෙල් රැගෙන යන්නේ ඉරානය අසල හෝමූස් සමුද්‍ර සන්ධිය හරහාය.

(බී.බී.සී.)


RECOMMEND POSTS