කුකුළු ආශ්‍රීත නිෂ්පාදන නහනම්



කුවේටයෙන් කුකුළුන් ආශ්‍රීත නිෂ්පාදනආනයනය කිරීම තවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන ඇත.

කුවේටය පුරා පැතිරී ගෙන යන කුරුළු උණ (එච්1එන්1) රෝගී තත්ත්වය හේතුවෙන් අදාල තහනම පැනවීමට එමිරේට්ස් රාජ්‍යය පියවර ගෙන ඇත.

දැනක් වසය කුකුළු පැටව්, බිත්තර, මස් වර්ග සහ අතුරු නිෂ්පාදන ආනයනය කිරීම තාවකාලිකව තහනම් කර ඇති අතර අධික උෂ්ණත්වයකින් නිෂ්පාදනය කරන නිෂ්පාදන සඳහා තහනම අදාල නොවන බව එමිරේට්ස් දේශගුණික විපර්යාස හා පරිසර අමාත්‍යාංශය ප්‍රකාශ කලේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS