උප ජනපති දේශනයක් දෙද්දී සිසුන් යන්න ගිහින්

ඇමෙරිකා එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස් ඉන්දියානා ප්‍රාන්තයේ සවුත් බෙන්ඞ්හි නොටි්‍ර ඩෑම් විශ්ව විද්‍යාලයේ උපාධි උත්සවයක් අමතමින් සිටියදී සිසුන් පිරිසක් උප ජනාධිපතිවරයාට විරෝධ

Read more

සී.අයි.ඒ ඔත්තුකරුවන් 20 ක් 2010 - 2012 දී මරලා !

සිය රට තුළ රහස්‍ය තොරතුරු රැස්කරමින් සිටි CIA ඇමෙරිකානු මධ්‍යම ඔත්තු සේවයේ ඔත්තුකරුවන් 20 කට ආසන්න පිරිසක් 2010 සිට 2012 දක්වා කාලය තුළ චීන බලධාරීන් විසින් මරා දමා හෝ සිරගත කරනු ලැබ ඇති බව නිව්යෝක

Read more

මැක්රොන්ගේ කැබිනට්ටුව කාන්තාවන්ගෙන් පිරිලා

කලින් ප්‍රතිඥා දුන් පරිදි ස්ත්‍රී පුරුෂ සමාන නියෝජනයක් සහිත කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ප්‍රංශයේ නව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් කටයුතු කරයි. ඒ අනුව කැබිනට් ඇමති ධුර විසි දෙකෙන් එ

Read more

නිව්යෝක් පදිකයන් මැදට මෝටර් රථයක් කඩා වදී

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ටයිම්ස් චතුරස්‍රයේ පදිකයන් මැදට මෝටර් රථයක් කඩා වැදුණි. අධික වේගයෙන් ආ මෝටර් රථයේ හැපී ඊට යටවීමෙන් 18 හැවිරිදි යුවතියක් ජීවිතක්ෂයට පත්වූවාය. තවත් 23 දෙනෙක් තුවාල ල

Read more

ඉන්දීය හිටපු මුදල් ඇමතිගේ නිවස පරීක්ෂාවට

ඉන්දීය මධ්‍යම රහස් ඔත්තු අංශය (CBI) හිටපු මුදල් ඇමති පී.චිදම්බරම් සහ ඔහුගේ පුත්‍රයාට අයත් නිවාස සෝදිසි කරන ලද බවක් වාර්තා වෙයි. එම සෝදිසි කිරීම් කරනු ලැබ තිබෙන්නේ හිටපු ඇමතිවරයා බලයේ සිටියද

Read more

ප්‍රංශ නව අගමැති දක්ෂිණාංශික මතධාරියෙක්

ප්‍රංශ ජනපති ඉමැනුවෙල් මැක්රොන් එරට නව අගමැති ලෙස කාන්සවර්ටිව් පාක්ෂික දක්ෂිණාංශික මතධාරී එදුවාද් පිලීප් නම් කළේය. ලබන ජූනි මාසයේ දී ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙයි. එම මැතිව

Read more

මැක්රොන් ජර්මනියේ

ජනපති ධුරයට පත්වූ සැණින් අගමැති ධුරය සඳහා එදුවාද් පිලීප් තෝරා ගැනීමෙන් අනතුරුව පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් ප්‍රංශ නව ජනපති ඉමැනුවෙල් මැක්රොන් ජර්මනියේ බර්ලීන් නුවරට පැමිණියේය. ජර්

Read more

පාරට බැස්ස වෙනිසියුලාවේ ජනතාව

වෙනිසියුලා  ජනාධිපති නිකොලොස් මදුරෝට එරෙහිව එරට ජනතාව පාරට බැස තිබේ. වෙනිසියුලානු ජනපතිට එරෙහි මෙම ජනතාව එරට අගනුවර සහ තදාසන්න මාර්ග අවහිර කරමින් විරෝධතාවක නිරතවි තිබේ. දහස් ගණනක් මෝට

Read more

ප්‍රංශ ජනපති ලෙස මැක්රොන් දිවුරුම් දෙයි

මීට සතියකට පෙර පැවැති ප්‍රංශ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ‘ඔන් මාර්ෂ්’ පක්ෂයේ නායක මැදිමතධාරී ඉමැනුවෙල් මැක්රොන්, පැරිස් අගනුවර ‘ඉලීසේ පැලස්’ ජනපති මන්දිරයේ දී ප්‍රංශ ජනපතිවර

Read more

චීන සමුළුවට මෝදි නෑ

‘එකම තීරයක් එකම මාවතක්’ යන නමින්, රටවල් 36 ක රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන්, චීනයේ බීජීං නුවර පැවැත්වෙන ජාත්‍යන්තර සමුළු වර්ජනය කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තීරණය කළේය. ආසියා

Read more

හිමාල කන්දේ කුණු ගොඩගැහිලා

ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් අවට කසළ ටොන් 4 කට වැඩි ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බවත්, ඒවා ඉවත් කිරීමට පස් දින ශ්‍රමදානයක් ආරම්භ කර ඇති බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි. මෙම පස් දින කසළ පිර

Read more

චීනයේ කුණු කන්දට යටවූ මිනිසුන්ට සාධාරණයක්

දකුණු චීනයේ ෂෙන්සෙන් නගරයේ 2015 වසරේ සිදුවූ නාය යාමක් සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන් හතළිස් පස් දෙනකු සිර දඬුවමට යටත් කරනු ලැබ ඇත. එම කුණු කන්ද පිහිටි ඉඩම පවත්වා ගෙනගිය සමාගමේ කළමනාකරුට සහ

Read more

වෙනිසියුලාවේ ළමා මරණ ඉහළට !

වෙනිසියුලාවේ ළමා මරණ අනුපාතය ඉහළ ගොස් ඇතැයි එරට නිකුත් කළ නවතම වාර්තාවකින් සඳහන්වේ. ළදරු මරණ සංඛ්‍යාව සියයට 30කින් ඉහළ ගොස් ඇති බව එම වාර්තා මගින් පෙන්වා දී ඇති බව වාර්තා වේ. මැලේරියාව, ඩිප

Read more

ජකර්තා හිටපු ආණ්ඩුකාවරයා හිරේ

ඉන්දුනීසියාවේ, ජකර්තා අගනුවර හිටපු ආණ්ඩුකාර බසුකි ටජාජා පර්නමා හට වසර දෙකක සිර දඩුවම් නියම කර තිබේ. ඉස්ලාමීය ආගමට අපහාස කිරීම සහ ප්‍රචණ්ඩකාරීත්වය ඇති කිරීම යන චෝදනා යටතේ ඔහු හට සිර දඩුවම

Read more

එෆ්.බී.අයි. ප්‍රධානියා ධුරයෙන් නෙරපයි

ඇමෙරිකා එෆ්.බී.අයි. පරීක්ෂණ ආයතනයේ ප්‍රධානී ජේම්ස් කොමේ සිය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ. ඔබාමා පරිපාලනය සමයේ, රාජ්‍ය ලේකම් ලෙස කටයුතු කළ හිලරි ක්ලින්ටන

Read more

අයි.එස්. ඇෆ්ඝන් නායකයා මරුට

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ (IS) ඇෆ්ඝනිස්ථාන නායකවරයා වන අබ්දෙල් හසිබ් මරාදමන ලද බව ඇමෙරිකා එක්සත් ජනපද හමුදාව විසින් තහවුරු කරනු ලැබ ඇත. එක්සත් ජනපද සහ ඇෆ්ඝන් ඒකාබද්ධ හමුදා නැගෙනහිර ඇෆ්ඝනි

Read more

‘බෝම්බ අම්මට’ පාප්තුමාගෙන් විරෝධයක්

  ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවට අයත් න්‍යෂ්ටික නොවන විශාලතම බෝම්බය ‘බෝම්බ අම්මා’ යනුවෙන් නම් කිරීම සම්බන්ධයෙන් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ දැඩි විරෝධය පළ කරති.    &ld

Read more

පැහැරගත් දැරියෝ 82 ක් නිදහස්

නයිජීරියාවේ බෝකෝ හරාම් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් විසින්  මීට තෙවසරකට පෙර 2014 දී පැහැර ගෙන ගිය පාසල් දැරියන් අතරින් අසූ දෙදෙනකු නිදහස ලැබුණු බව නයිජීරියා රජය කියයි. මෙම අසූ දෙදෙනා නිදහස් කර

Read more

සෝමාලි ඇමති ඝාතනය කරයි !

සෝමාලියානු ආරක්ෂ අංශ එරට අමාත්‍යවරයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එරට ආරක්ෂ අංශ ත්‍රස්තවාදියෙකු යැයි සිතා අත්වැරදීමකින් 31 හැවිරිදි අබ්දුල්හායි ෂෙයික් අබාස්

Read more

ට්‍රම්ප්-ටර්න්බුල් හමුවෙති

ඔස්ට්‍රේලියා අගමැති මයිකල් ටර්න්බුල් සහ ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක් ඊයේ (5) ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී පැවැත්විණි. පසුගිය පෙබරවාරියේ, සංක්‍රමණික අර්බුදය සම්බන්ධයන් දුර

Read more

මැක්රොන්ට ‘සයිබර්’ ප්‍රහාරයක්

ප්‍රංශ ජනපතිවරණයේ දෙවැනි වටය හෙට (7) ආරම්භ වීමට නියමිත අතර ප්‍රධාන අපේක්ෂක ඉමැනුවෙල් මැක්රොන් ඉලක්ක කර ගනිමින් සයිබර් ප්‍රහාරයක් එල්ල විය. සයිබර් ප්‍රහාරය හරහා හැකර්වැන් උත්සාහ ගෙන ඇත

Read more

මැරෙන මොහොතේ ගත් සේයාරුව

පිපිරීමකට හසුව මරණයට පත් ඇමරිකානු හමුදාවේ ඡායාරූප ශිල්පිනියක විසින් අවසන් මොහොතේ ගනු ලැබූ ඡායාරූපයක් ඇමරිකානු හමුදාව ප්‍රකාශයට පත් කළේය. 2013 වසරේ ජූලි 02 වෙනිදා පැවති පුහුණු අභ්‍යාසයක් අ

Read more

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවයි

ලබන ජූනි මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට ඉඩ සලසමින්, බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියාය. ඒ අනුව, බ්‍රිතාන්‍ය අගමැතිනිය මීට පෙර නිවේදනය කර තිබූ අයුරින

Read more

දලයි ලාමාට ආධාර කරනවැයි චෝදනා

ටිබෙට් බෞද්ධ නායක දලයි ලාමාට රහසිගතව මුදල් සපයන බවට චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ ඇතැම් නිලධාරීන්ට චෝදනාවක් එල්ල වී ඇත. එම චෝදනාව එල්ල කරනු ලැබ තිබෙන්නේ චීන ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියක

Read more