සෞදියේ විරැකියාව ඉහළ ගිහින්



සෞදි අරාබියේ ආර්ථිකය ඉතා දුර්වල මට්ටමක පවතින බවත්, ඒ නිසා එරට විරැකියාව ඉහළ ගොස් ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුල කියයි.

එම නිසා ඉදිරියේ දී ගැටළු රැසකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඊට මුහුණ දීමට දැන්ම සූදානම් වන ලෙසත් විරැකියාව අවම කිරීමට කටයුතු කරන ලෙසත් ජාත්‍යන්තර මූල්‍ය අරමුල සෞදි අරාබියට දැනුම් දී ඇතැයි ද පැවැසෙයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS