සෞදියට සැප නැව් එයි



සෞදි ආර්ථිකය වර්ධනය කිරිමේ අරමුණින් සංචාරකයන්ට අලුතින් විසා ක්‍රමය හඳුන්වාදීමටසෞදි බලධාරින් කටයුතු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සුබෝපභෝගි නෞකා සෞදි අරාබියට පැමිණීමට පටන්ගෙන ඇති බව සෞදි සංචාරක සහ ජාතික උරුමයන් පිළිබඳ කොමිසමප්‍රකාශ කළේය.

විශාල ප්‍රමාණයේ මඟි නෞකා නැවැත්වීමට හැකි විශාල වරායන් කීපයක් සෞදි අරාබිය සතු වන අතර සංචාරකයන්ට පහසුවෙන් ඵෙතිහාසික ස්ථාන නැරඹීමට අවස්ථාව හිමි වේ.

අන්තර්ජාතික වරාය නාමාවලියේ අදාල ලියාපදිංචි කිරීමට සෞදි බලධාරින් කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS