සෙන්සාල් නවතම අවන්හල පිටකෝට්ටේ



සෙන්සාල් පවුලේ අලුත්ම අවන්හල පිටකෝට්ටේ බංගලා හන්දියේදී නොබෝදා විවෘත කෙරිණි.

 

අවන්හල විවෘත කිරීමේ අවස්ථාවට සෙන්සාල් සමූහ ව්‍යාපාරයේ සභාපති රොහාන් හෙට්ටිආරච්චි මහතා ඇතුළු ඒ මහතාගේ පවුලේ සාමාජිකයන් එක් වී සිටි අතර, සුබ පැතුම් එක් කරමින් එම අවස්ථාවට විශාල පිරිසක් පැමිණ සිටියහ.

ශ්‍රී ලාංකික බේකරි නිෂ්පාදනවලට අමතරව ඉන්දීය සහ චීන බේකරි නිෂ්පාදන පමණක් නොව, කෙටි ආහාර වර්ග රැසක් කේක් වර්ග රැසක් පවුලේ අවන්හල් ලෙස නමක් දිනා සිටින සෙන්සාල් අවන්හල් හඳුන්වා දී තිබේ.


RECOMMEND POSTS