මාසිකව ඉන්ධක දීමනාවක්



කුවේට් ජාතිකයන්ට මාසිකව ඉන්ධන දීමනාවක් ලබාදීමට කුවේට් රජය සැළසුම් කර ඇති බව වාර්තා වේ.

කුවේට් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර යෝජනාවට අනුව මාසිකව ඩිනාර් 50ක ඉන්ධන දීමනාවක් ලබාදෙයි.

රජයේ සහ පෞද්ගලික අංශවල සේවයේ නිරත වන කුවේට් ජාතිකයන්ට දීමනාව හිමි අතර විශ්‍රාමිකයන්ද අයත් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS