බිත්තරවල බැක්ටීරියාවක්



උතුරු කැලිෆෝනියාවෙන් ආනයනය කරන “Rose Acre Farms’’ වර්ගයේ බිත්තරවල බැක්ටීරියා විශේෂයක් අඩංගු වීම හේතුවෙන් බිත්තර ආනයනය කිරීම තාවකාලිකව තහනම් කිරීමට එක්සත් අරාබි එමිරේට්ස් එමිරේට්ස් රාජ්‍යය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

වෙළඳපොලෙන් බිත්තර ඉවත් කරගන්නා ලෙස එමිරේට්ස් දේශගුණික විපර්යාස හා පරිසර අමාත්‍යාංශයනියෝගයක් නිකුත් කළ බව අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS