නොමිලේ Wi-Fi දෙන ගුවන් සමාගම්



තාක්ෂණයේ දියුණුවත් සමග අන්තර්ජාල භාවිතය අත්‍යාවශ්‍ය දෙයක් බවට පත්වෙමින් ඇති අතරගුවන් ගමනකදී පවා අප භාවිතා කිරීමට තරම් අතාවශ්‍ය දෙයක් බවට පත්වී ඇත.

දෛනිකව විශාල පිරිසක් ගුවන්යානා භාවිතා කිරීමසහ ගුවන් ගමනක් සඳහා පැය කීපයක් ගුවන්යානයක් තුල ගමන් කිරීමට සිදුවන නිසා ගුවන් සමාගම් තම ගුවන්යානා තුල යම් තරමක අන්තර්ජාලය භාවිතා කිරීමට අවස්ථාවන් උදා කර දීමට කටයුතු කරමින් ඇත.

එවැනි ගුවන් සමාගම් ගණනාවක් අද ලෝකයේ ඇති අතර එවැනි ප්‍රධාන පෙලේ ගුවන් සමාගම් කීපයක නම් සහ ලබා දෙනු ලබන අන්තර්ජාල පහසුකම් පිළිබද කෙටි හැදින්වීමක් පහත දක්වා ඇත.

Norwegian Airlines   කැරිබියන්,එක්සත් ජනපදය සහ යුරෝපය තුලගුවන් ගමන් සඳහා

Turkish Airlines    ව්‍යාපාරිකපන්තියේ ගුවන් මගීන්සහ ඔවුන්ගේඑලයිට්හා එලයිට්ප්ලස්සාමාජිකයින්ට

JetBlue Airways   සියලුගුවන් යානාසහඑක්සත් ජනපදතුළසියලු ගුවන් ගමන්සඳහා

Air China   චීනය තුල ගමන් ගන්නා අභ්‍යන්තර ගුවන් ගමන්සඳහානොමිලේ Wi-Fi ලබා දෙන අතර ටැබ්ලට්සහ ලැප්ටොප් පරිගණක පමණක් භාවිතා කිරීමට අවසර ලබා දෙයි.  

China Eastern   දේශීය හා ජාත්‍යන්තරගුවන් ගමන්සදහා

Philippine Airlines   15MB දත්ත භාවිතය හෝ විනාඩි 30ක කාල සිමාවක් සඳහා

Qantas   ඔස්ට්‍රේලියාව තුලදේශීය ගුවන් ගමන්සඳහා

Nok Air (Thailand)   තෝරා ගත් ගුවන්යානා කීපයක පමණක් සිමා කරන ලද අන්තර්ජාල පහසුකම් ලබා දෙයි

Emirates   අන්තර්ජාලයට එක්වී භාවිතා කරන ප්‍රථම 10MB නොමිලේ හිමි වේ.

Qatar Airways   පළමුවිනාඩි 15 නොමිලේ

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS