තෙල් මිල වැඩිවෙන්නේ නෑ



සෞදි අරාබියේ තෙල් මිල ඉහළ යන බවට පැතිරී යන ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව සෞදි ඇරම්කෝ සමාගම නිල වශයෙන් දැණුම් දී ඇත.

ඉන්ධන මිල ඉහළ දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව සෞදි තෙල් සමාගම පෙන්වා දී ඇත.

ඉන්ධන මිල ගණන් කාලයෙන් කාලයට ඉහළ දැමීමට සිදුවන බවත් ඉහළ දමන අවස්ථාවන්වලදි නිලවශයෙන් දැණුම් දෙන බව ඇරම්කෝ සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)       


RECOMMEND POSTS