තෙල් මිල ඉහළට



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ තෙල් මිල ගණන් ජුලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ ඉහල ගොස් ඇති බව වාර්තා වේ.

සුපර්98 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල ඩිරාම් 2.56 සිට 2.57 දක්වාත්, විශේෂ95 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල ඩිරාම් 2.45 සිට 2.46 දක්වා ඉහළ ගොස් ඇත.

ඊයම් රහිත 91 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල ඩිරාම් 2.37 සිට 2.38 දක්වා ඉහළ ගොස් ඇත.

ඩීසල්මිල ගණන් ජුලි මාසයට සාපේක්ෂව අඩු වී ඇති අතර ලීටරයක මිල ඩිරාම් 2.66 සිට 2.63 දක්වා අඩු වීඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS