ටිකට්පතට ඩිනාර් 8ක බද්ධක්



කුවේටයෙන් පිටවන ගුවන් මඟීන් ලබා ගන්නා ගුවන් ටිකට්පත්වලින් කුවේට් ඩිනාර් 8ක බදු මුදලක් අය කිරීමට කුවේට් රජය සැළසුම් කර ඇත.

කුවේට් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ල කරන පීඩනය හේතුවෙන් අදාල බදු මුදල අය කිරීම කල් දැමීමට සිදු වී ඇත.

අප්‍රේල් මාසයේ සිටබදු මුදල කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කරමින් කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කර ඇත.

කුවේට් ඩිනාර් මිලියන 60ක බදු මුදලක්වාර්ෂිකවඋපයාගැනීමට කුවේට් රජය බලාපොරොත්තු වෙයි.

කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපොල හරහා ගුවන් මගීන් මිලියන 7.380ක් සිය ගමනාන්ත වෙත 2018 වර්ෂයේදි ගමන් කර ඇති බව ගුවන් සේවා අධිකාරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS