ඕමානයේ තෙල් මිල අඩුවෙයි



2018 දෙසැම්බර් මාසයට අදාල තෙල් මිල ගණන් ඕමාන ජාතික සහන මණ්ඩලය ප්‍රකාශයට පත් කර ඇත.

ප්‍රකාශයට පත්කර ඇති මිල ගණන්වලට අනුව,එම්91 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල  බයිසා 222සිට 211 දක්වාත් එම්95වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල බයිසා 233 සිට 223 දක්වා අඩු වී ඇත.

ඩීසල් මිල බයිසා 10කින් අඩු වී ඇති අතර ලීටරයක මිල 251 ලෙස සටහන්  වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS