ඉන්ධන මිළ ගණන් පහළට



ඕමාන් තෙල් අමාත්‍යාංශය ජුලි මාසයට අදාල තෙල් මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇත.

නව සංශෝධිත මිළ ගණන් අනුව M91 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල බයිසා 210 සිට බයිසා 205දක්වාත්, M95 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල බයිසා 221 සිට බයිසා 215කින් පහළ දමා ඇත.

ඩීසල් ලීටරයක මිල බයිසා 251 සිට බයිසා 245 දක්වා පහත දමා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් ඇසුරෙන්)

RECOMMEND POSTS