සැප නැව් 2කින් 3,955 ඇවිත්



ඕමානයටඅධි-සුඛෝපභෝගි නෞකාදෙකකින් සංචාරකයන් තුන්දාහස් නවසිය පනස්පහක් (3,955) පැමිණ ඇති බව වාර්තා වේ.

“MSC Magnifica’’ සහ “Marella Discovery’’ නැමති කෲස් නෞකා දෙකෙන් සංචාරකයන් 2,222ක් සහ 1,733ක් පැමිණ ඇත.

සංචාරකයටන්ට අවශය්‍ය සියළුම පහසුකම් උපරීම අයුරින් සැපයීමට කටයුතු කරන බව ඕමාන සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්හන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS