ඉස්සෝ අල්ලන්න අවසර



සෞදි පරිසර, ජලජ හා කෘෂිකර්ම අමාත්‍යාංශය ඉස්සන් ඇල්ලීමට පනවා තිබු තහනම 2019 අගෝස්තු 01 දින සිට ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

2020 පෙබරවාරි 01 දින සිට නැවත තහනම පනවන බව ධීවර අධ්‍යක්ෂ, කාලිඩ් අල්-ෂයා ප්‍රකාශ කළේ ය.

අදාල තහනම උල්ලංඝනය කරන පුද්ගලයන්ට විරුද්ධව නීතිමය පියවරගන්නා බවත්, සිර දඩුවම් සහ සෞදි රියාල් 10,000ක දඩමුදලක් අයකරන බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS